ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දරන උත්සාහයේ දී සංචාරක තුළින් උපයන විදේශ විනිමය ඉපයීම වැඩි කර ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වී...
Tag - දකුණු ආසියාව
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බෙංගලූරු හින්දුස්ථාන් එරොනොටික්ස් ඉන්ජිනේරු සමාගමට ගොස්, ඉන්දීය ගුවන් හමුදාව සඳහා ‘තේජා’ නමැති ප්‍රහාරක ජෙට්...
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය ආරම්භයේදී ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ ජෝන් ඩොයිලි, සිංහල භාෂාවෙන් චතුරව කතා කළ හැකි, සිංහලෙන් කවි පබැඳිය...
පාර්ලිමේන්තු මැති ඇමැතින්ට බලපාන නිල කටයුතු සම්බන්ධයෙන් නියාමනයක් සඳහා නව පනතක් සම්මත කරගැනීමට රජය සූදානමින් සිටී. ඒ සඳහා විශේෂයෙන් කෙටුම්පත් කරන ලද...
ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව හෙවත් “කොප් 28” (Cop 28) සමුළුව වෙනුවෙන් මෙවර විශේෂ යෝජනා තුනක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල්...
වර්තමානයේ රාජ්‍ය මුල්‍ය විෂය තුළ බදු පිළිබඳ විශේෂ කථිකාවතක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර අත්සන් කළ ගිවිසුම...
ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (27) එම තනතුරුවලින් ඉවත් කරනු...
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ අනුමත ලියාපදිංචි හෝටල්වලට පැන වූ මත්පැන් තහනම ඉවත් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත් පුවත අප...
ලෝක වෙළෙඳපොළේ රන් මිල මාස හයකට අධික කාලයකට පසුව අමෙරිකානු ඩොලර් 2,000 වඩා ඉහළ මිලක් වාර්තා වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2015...
ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අදාලව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී යොමු කළ ප්‍රශ්න දෙකකට රොෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවූ බවද ඉන්...