Home » චීනය

Tag - චීනය

රටවල් හයකට වීසා රහිතව ගමන් කිරීමට අවසර

චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ මැලේසියාව යන රටවලින් පැමිණෙන පුරවැසියන් සඳහා වීසා රහිතව ගමන් කිරීමට චීනය...

මුදල් ගෙවීම් චීන යුවාන්වලින් කරන්නැයි රුසියාව ඉන්දියාවට කියයි

යුක්‍රේන යුද්ධය නිසා පැනවුණු සම්බාධක හේතුවෙන් රුසියානු ඛනිජ තෙල් අපනයනය කරන ප්‍රධානතම විකල්ප වෙළෙඳපොළක් ගෙවීම් සිදුකිරීමේ අභියෝගයකට මුහුණදෙන බව වාර්තා වෙයි...

Shi Yan 6: චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා මුහුදේ සිට කරන්නේ කුමක් ද?

චීනයට අයත් Shi Yan 6 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇතැයි නාරා ආයතනය හෙවත් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ඒජන්සිය පවසයි...

චීනය මුල්තැන ලබා ශ්‍රී 25 ක්‍රීඩා උළෙල නිම වෙයි

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පමණක් දෙවි ේ අසිරැ ා උළෙලේ 19වැනි අදියර චීනයේ හංජොහිදී ඊයේ (08දා) නිමා වට පත් විය. පසුගිය සැප්තැම්බර් 23වැනිදා සිට පුරා 16ක් ප...

77 දෙනකු සිටියදීත් නොරොච්චෝලෙට අලුතින් ඉංජිනේරුවෝ 19ක්!

ඉංජිනේරුවෝ 19ක මාසෙක වැටුප් ගෙවන්න මිලියන 600ක් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා දැනටමත් චීන ඉංජිනේරුවන් 77 දෙනකු සේවයේ යෙදී සිටියදී මාසයකට...

ෆුකුෂිමා අපජලය මුදා හැරීමෙන් පසු චීනය ජපන් මුහුදු ආහාර තහනම් කරයි

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු කළ අපද්‍රව්‍ය ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම ආරම්භ කිරීමත් සමග ජපානයෙන් විශාලතම මුහුදු ආහාර ගැනුම්කරු වන චීනය ජපන්...

2020-2023 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති යුද සහ පර්යේෂණ නෞකා මොනවාද?

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැවතත් අසල්වැසි ඉන්දියාවේ අවධානය යොමුව තිබේ. ඒ ලබන ඔක්තෝම්බර් මාසයේදී මෙරටට තවත් චීන පර්යේෂණ නෞකාවක් පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා...

චීනයෙන් ගැලවුණු විදුලි ව්‍යාපෘතිය ඉන්දියාවට?

ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක ඉන්දියානු ප්‍රදානයක් යටතේ උතුරේ දූපත් තුනක ආරම්භ කිරීමට නියමිත විදුලි ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව චීනය වෙනුවට ඉන්දියාව තෝරා ගෙන...

Translate