ඩකා (5/8 – 57/14). බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා සඳුදා පලා ගිය බව බහුවිධ මූලාශ්‍ර පැවසුවේ, දශක පහකට පෙර දකුණු ආසියානු ජාතියේ උපතෙන් පසු ඇති වූ දරුණුතම ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වැඩි පිරිසක් මිය...
India
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා වූ මාර්ගය අද (15) සිට තාවකාලිකව වසාදැමීමට නියමිතව තිබේ. ඒ අනුව ජනවාරි 15 වනදා දක්වා අදියර කිහිපයක් යටතේ...
පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ යටතේ 2018 වසරේ සිට ආනයනය කළ පොහොර තොග ගොවි ජනතාවට ලබානොදී වැඩි මිලට විවිධ කර්මාන්තශාලාවලට අලෙවි කර රජයට පාඩු කළ බව කියන...
උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසයි. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සමග පැවැති සාකච්ඡාවකදී ඒ බව පවසා තිබේ. ඇමති...
හංවැල්ල තුම්මෝදර මංසන්ධිය ආසන්නයේදී ඇඟලුම් බස් රථයක රියදුරෙකු අද (15) උදෑසන කපාකොටා ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ පුද්ගලයා අද උදෑසන 5.55ට පමණ බුදුන් වැඳීම සඳහා...