ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් හදිසි යෝජනාවක් සම්මත කරගෙන ඇත. ඉකුත් 12 වැනිදා ඉදිරිපත් කළ මෙම යෝජනාව සඳහා රටවල් 153ක් පක්‍ෂව...
Tag - පලස්තීනය
පලස්තීන ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම්වල නිරත ඊශ්‍රායල හමුදාවලට මසකින් පසු දරුණුතම හානියට මුහුණ දීමට ඊයේ (13) සිදු විය. මාස දෙකකට වැඩි කාලයක් දරුණු ගුවන්...
“පලස්තීන ධජය එසවීම අපරාධයක් වන පලස්තීනය තුළ, පලස්තීන ධජයේ ඇති රතු, කළු, සුදු, කොළ වර්ණ ප්‍රදර්ශනය කිරීමට ඊශ්‍රායල හමුදාවලට එරෙහිව දෙපළු කරන ලද කොමඩු...
ඊශ්‍රායල් පලස්තීන දේශසීමා යනු වසරකට කිහිප වරක්ම යුද ගිනි දැල් බුර බුරා නැඟෙන්නා වූ කලාපයකි. තැනින් තැන ශේෂ වූ ගොඩනැඟිලි, බෝම්බ කැබලි සහ මිනිසුන්ගේ දුක් අඳෝනා...
ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ආරම්භ වුණු තාවකාලික මානුෂීය සටන් විරාමය, තවත් දින දෙකක් දීර්ඝ කිරීමට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි කටාර්...
ලෙබනන දේශසීමාව සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඒ ලෙබනනයේ හිස්බුල්ලා නායකයා ඊශ්‍රායල – හමාස් යුද්ධය ගැන අද (03) පළමුවරට...
ගාසා තීරයේ පිහිටි ‘ගාසා සිටි‘ සම්පූර්ණයෙන්ම වටලා ඇතැයි ඊශ්‍රායල හමුදාව සදහන් කරන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. එහි පිහිටි හමාස් සංවිධානයේ මුරපොලවල්...
ඔක්තෝබර් හත්වන දා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු අවම වශයෙන් මාධ්‍යවේදීන් 29...
ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉන් ඉවත්වීමට ඊශ්‍රායල රජය අද (නොවැ. 02) අවසර ලබාදුන් බව, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල...
ඊශ්රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට...