Home » කෘෂිකර්ම

Tag - කෘෂිකර්ම

අපේ තැඹිලි රට යවා මිලියන 140ක ආදායමක්

මෙම වසරේ ශ්‍රී ලංකාවේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මෙතෙක් වැවිලි භෝගයක් ලෙස වගා නොකළත් මෙරට වගා කර ඇති තැඹිලි...

නැගෙනහිර පළාත ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට දස වසරක සැලැස්මක්

ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට...

තවත් පොල් ත‍්‍රිකෝණයක් පිහිටුවයි

ශ්‍රී ලංකාවේ අභිනව පොල් ත්‍රිකෝණය ලෙසින් ‘ උතුරු පොල් ත්‍රිකෝණය ‘ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය පලෙයිහි...

එළවළු හා පලතුරු පසු අස්වනු නාස්තිය අඩක්ම අඩු කරයි

මෙම වසර වන විට අප රටේ පලතුරු හා එළවළු ආශ්‍රිත පසු අස්වනු නාස්තිය සියයට 50කින් අවම කර ගැනීමට හැකි වී ඇතැයි පසු අස්වනු තාක්ෂණික ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශයට...

නියඟයෙන් කුඹුරු අක්කර 51055 කට හානි

පවතින නියඟය හේතුවෙන් 22 වැනිදා වනවිට වගා හානි සිදුවී ඇති වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 51,055.19 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අනෙකුත් භෝග වගා හානි...

පවතින  සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත්- කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර 

 සහල් ආනයනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ.  පවතින  සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ...

බිත්තර නිෂ්පාදන ගොවිපොළවල් 11,000 ක් වැහිලා

මව් සතුන්ගේ මිල මෙන්ම සත්ව ආහාර හා සත්ව ඖෂධ මිල ද ඉහළ යාම නිසා ගෙවීගිය මාස 09 ක කාලය තුළදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදන ගොවිපොළවල් එකොළොස් දහසකට...

රට තුළ වගා කළ හැකි කිසිදු එළවළුවක් ආනයනයට අවසර ලබා දී නෑ – අමරවීර

මෙරට තුළ වගා කළ හැකි කිසිදු එළවළුවක් ආනයනය සඳහා අවසර ලබාදී නොමැති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තහවුරු කළේය. ඔහු පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල තීරණයක්...

තවත් අභියෝගයක්: ගොවිතැනට වතුර නෑ -ආහාර හිඟයක්-වතුර කප්පාදුවක්!

පසුගිය වසර කිහිපය තුළදී මුහුණ දුන් ආර්ථික අර්බුදය යම් සමථයකට පත්කර ගනිමින් රට ස්ථාවරවීම ආරම්භ වනවාත් සමඟ එළැඹෙන මාස දෙක තුන තුළදී තවත් විශාල අර්බුදයකට මුහුණ...

ජලය නොමැතිව ගොවින් හඬද්දී වලවේ අක්කර 2000ක් ජලයෙන් යට වෙයි

ප්‍රදේශ රැසක වී ගොවීන් නියගයෙන් පීඩාවට පත්ව සිටියදී කුඹුරුවලට ජලය වැඩිවීම හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබඳ වාර්තාවේ. නෙත් නිව්ස්...

Translate