විවාහයට පත් වූ හුඟක් කාන්තාවකගේ ඊලඟ සිහිනය වෙන්නේ පුංචි දරු පැටියෙක්. එහෙම දරු සිහිනයක් බලාපොරොත්තුවෙන් ඉන්න මවකට සරු කාලය හඳුනා ගැනීම ඉතා වැදගත්...
Author - Lakshan Gnanananda
“වෙනසක සුළං ප්‍රවාහය පැමිණ තිබේ!” මෑතක දී පැවති නෙදර්ලන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල දැකීමෙන් පසු හංගේරියාවේ අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් අදහස්...
ලොව විශාලතම අයිස් කුට්ටිය වසර 30කට වැඩි කාලයකට පසු සාගර පත්ලේ සිරවී ගමන් කරමින් සිටින බව පර්යේක්ෂකයන් හදුනාගෙන තිබේ. A23a ලෙසින් හැදින්වෙන මෙම අයිස්...
සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට...
පලස්තීන ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම්වල නිරත ඊශ්‍රායල හමුදාවලට මසකින් පසු දරුණුතම හානියට මුහුණ දීමට ඊයේ (13) සිදු විය. මාස දෙකකට වැඩි කාලයක් දරුණු...
තවදුරටත් සිය යුද අරමුණු නොවෙනස්ව ඉදිරියට පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. යුක්‍රේනයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව එරට පැවති...
ශ්‍රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බවත්, එහිදී සාම්ප්‍රදායික...
අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ඒ...
සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී...
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානයේ මහජන ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලය සමඟ සහයෝගයෙන් ජෝර්දාන බලධාරීන් විසින් පිටුවහල් කිරීමේ නියෝගයක් ලබා දී...