උද්ධමනය පාලනය කිරීම ගිය වසරේ (2022) ඉතා වේගයෙන් සියයට 70 ද ඉක්මවා යමින් උද්ධමනය ඉහළ ගියේය. මේ සඳහා පොලී අනුපාත ඉහළ දමමින් මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්තිය...
Tag - මුල්‍ය
දේශීය ප්‍රජාවන් වෙත සහාය දීමට සහ තිරසර ආර්ථික වර්ධනය දිරිගැන්වීමට HSBC බැංකුව නිරන්තරයෙන්ම ඇප-කැප වී සිටියි. එහි තවත් එක් පියවරක් වශයෙන්, ලංකා ජාතික සර්වෝදය...
සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල ඩොලරයේ අඩු වීමට සාපේක්ෂව ඖෂධ මිල ඉදිරි සතියේදී 10%ත් – 15 %ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව...
රජය ගත් සුවිශේෂ අර්ථික තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමේ වාසිය ජනතාවට දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව මුදල් රාජ්‍ය...
ඉන්ධන මිල සංශෝධනය කරන මිල සූත්‍රයක් හඳුන්වා දුන් පරිදිම සෑම වසරකම ජනවාරි 01 වෙනිදා හා ජූලි 01 දක්වා විදුලිබිල සංශෝධනය කිරීමේ මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය...
“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය මැයි 12 වෙනිදා සිකුරාදා හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සිළුමිණට කීය. ඒ යටතේ...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව තිබෙන රජයේ කොටස් ජූනි මස 15 වන දා තෙක් විකීණීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක්...
ගෙවුනු 2022 අවුරුද්දේ රජයේ ආදායම් හා වියදම් ගැන පෙර සටහනක විස්තර කළා. පහත තිබෙන්නේ එම ආදායම් හා වියදම් වල සාරාංශයක්. ආදායම් සහ ප්‍රදාන එකතුව දදේනි % ලෙස – 8...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 25 වනදා සිට විවාදයට ගැනීමට නියමිතය. ජාතික ආරක්ෂාව පිළිබඳ...
2027 වනවිට ඉන්දියාව ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වන බව එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඒ බව පවසා ඇත්තේ...