තවදුරටත් සිය යුද අරමුණු නොවෙනස්ව ඉදිරියට පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. යුක්රේනයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව එරට පැවති දැවැන්තම...
Tag - ජාතික ආරක්ෂාව
හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ගොස් සිටි බවට සැක කළ සුජිත් බණ්ඩාර යටවර මියගොස් ඇති බවට ඊශ්‍රායල පොලීසිය තහවුරු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා...
ඊශ්‍රායල – හමාස් යුද්ධය, මීට දසවසරකට පෙර ISIS වෙතින් පැවැති තර්ජනයට පසු අමෙරිකා එක්සත් ජනපදයට වඩාත්ම බරපතළ ත්‍රස්ත ප්‍රහාර අවදානමක් මතු කරන බව FBI ඔත්තු...
ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට...
දිනය 1973 වසරේ ඔක්තෝබර් 06 වැනිදා. ඒ යුදෙව්වන් සිය ආගමේ ශුද්ධ වූ දිනය ‘යොම් කිපූර්’ සමරන දිනයයි. ඊජිප්තුව සහ සිරියාව ඇතුළු අරාබි ජාතීන් ඊශ්‍රායලය...
ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර...
ගාසා තීරයේ ගැටුමෙන් ශ්‍රී ලාංකිකයෙකු ද තුවාල ලබා ඇති අතර තවත් ශ්‍රිලාංකිකයෙකු අතුරුදන් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ඊශ්‍රායල් ශ්‍රී ලංකා...
රුසියාව විසින් අත්පත් කරගත් භූමියක් වන ක්රිමියාව එක රැයකින් “විශේෂ මෙහෙයුමක්” සිදු කිරීමෙන් පසු එහි තම ජාතික ධජය එසවූ බවට යුක්රේනය දන්වා සිටියි. යුක්රේන නාවික...
චීනය, ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය යන ත්‍රෛපාර්ශවීය රටවල විදේශ අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පසුගියදා ඉස්ලාමාබාද්හි පැවැති රැස්වීමකදි ආරක්ෂාව සහ ත්රස්තවාදයට එරෙහිව...
ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාර විදිනයන්ට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවට ඊශ්‍රායල් හමුදා නිවේදනය කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන්...