මැයි මස මුල් දින 12 තුළ පමණක් රට පුරා ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් 3,416ක් හමුවූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න...
Author - Srithilake Herath
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සඳහා ණයහිමි රටවල පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (09) පැවැත් වෙයි. ඒ පසුගිය අප්‍රේල් මාසයේ...
පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ පැතිර ගිය දැවැන්ත උද්ඝෝෂණ මාලාව, ගෝලීය ආර්ථිකය මධ්‍යයේ ඇති බරපතල අභියෝගයන් අනාවරණය කළේ ය. ජනගහණය මිලියන 22ක් වන දිවයිනේ...
අද සිට අඛණ්ඩව විදුලිය සපයන්නට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක...
අස්ටානා/කසකස්තානය, බ්‍රසල්ස් (30/10 – 33). කසකස්තාන ජනාධිපති Kassym-Jomart Tokayev මෑත සතිවල කසකස්තානය සහ එහි අගනුවර දේශපාලන ක්‍රියාකාරකම්වල...