නඩු විභාගයකින් පසු නීතිවිරෝධී ලෙස රාජය සතු ත්‍යාග භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවම් නියම කරතිබෙන අතර ඔහු ඒ...
Tag - ඉම්රාන් ඛාන්
දූෂණ චෝදනා මත හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නාට්‍යාකාර ස්වරූපයකින් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 11 වැනිදා ) තීන්දු කළේය...
හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නිසා ජාත්‍යන්තර අවධානය පසුගිය දින කිහිපයේදිම යොමුවී තිබුණේ පාකිස්තානය දෙසටය. ඉම්රාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රට පුරා...