Home » යාපනය කතරගම පාදයාත්‍රාවේ බැතිමතුන්ට තේපැන් සංග්‍රහයක්
Featured News Sri Lanka

යාපනය කතරගම පාදයාත්‍රාවේ බැතිමතුන්ට තේපැන් සංග්‍රහයක්

2023 ඇසල මංගල්‍යයට යාපනයේ සිට කතරගමට පැමිණෙන හින්දු බැතිමතුන් ඉකුත් නව වෙනිදා යාපනයෙන් ගමන් ආරම්භ කර (17) වෙනිදින පුල්මුඩේ නගරයට ලඟාවිය.

බැතිමතුන්ගේ වෙහෙසකාරී ගමන් මගට අස්වැසිල්ලක්වීමේ අරමුණෙන් අරිසිමල වනසෙනසුන් නිර්මාතෘ පනාමුරේ තිලකවංශ නාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් හා සහභාගීත්වයෙන් සිංහල,බෞද්ධ හා දමිළ ප්‍රජාවගේ අනුග්‍රහය ඇතිව අරිසිමලය පුරාන රජමහා විහාරයට පිවිසෙන මාර්ගය අසලදී උදෑසන ආහාර ලබාදී තේපැන් සංග්‍රයක් පවත්වන ලදි.

මූලාශ්‍රය : දිනමිණ

Translate