Home » COVID-19 ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කිරීම, කල්දමා ඇත!
Defence Featured Global News News Politics Sri Lanka

COVID-19 ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කිරීම, කල්දමා ඇත!

නිකුත් කර ඇති COVID-19 ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කිරීම ජනවාරි 20 දක්වා කල් තබන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් SLTDA වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු අදාළ බලධාරීන් සමඟ ජනවාරි 17 වැනිදා පැවැත්වීමට නියමිත සමාලෝචන රැස්වීමකින් අනතුරුව සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් නිකුත් කරන බවයි.

මූලාශ්රය: Sri Lanka Mirror

Translate