හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට විශේෂ දැනුම් දීමක්.

හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.