පහර කෑ තුන්මුල්ල ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු මුණ ගැසීමට ආ විශේෂ තැනැත්තා.

අගෝස්තු 19 වැනි දා නාඳුනන පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ තුම්මුල්ල හන්දියේ පිරවුම්හලක කළමනාකරු හමු වීමට ඉන්දියන් ඔයිල් සමාගමේ සභාපති මනෝජ් ගුප්තා අද (22) ඔහුගේ කාර්‍යාලයයට ගොස් තිබෙනවා.