ඕමානයේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වෙන්දේසි කිරීම ගැන CID විමර්ශනය කරයි

අරාබි රටෙහි රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ඕමානයට රැගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් ‘වෙන්දේසි’ කරන මහා පරිමාණ මිනිස් ජාවාරම් කල්ලියක් පිළිබඳ වැඩිදුර තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොඩගෙන තිබේ.