Home » Layout A, A1, A2, A3

Layout A (with pagination)

බිත්තර මිල 70ට ළඟයි: දවසට බිත්තර මිලියන 2 බැගින් සතොසට දමයි

ඉන්දියාවෙන් බිත්තර මිලියන 30ක් ආනයනය කර ඇති බවත් එම බිත්තර මිලියන දෙක බැගින් දිනපතා සතොස සඳහා නිකුත් කරන බවත් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසීය. උත්සව සමයට අවශ්‍ය කේක් නිෂ්පාදනය සඳහා මහා පරිමාණ බේකරි හිමියන් බිත්තර තොග ගණනින් මිල දී ගැනීම නිසා මෙම තොග...

Read More

රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට අධිකරණයෙන් නියෝග

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (දෙසැ. 15) නියෝග කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී ඇත. රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස...

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය යළිත් මහින්දට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත පත් කර තිබේ. මේ වන විට ආරම්භ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු එය ස්ථිර කළේ ය. ඉන්...

Read More

“ජනතාව ඉල්ලීමක් කළොත් ජනාධිපතිවරණයට එනවා”: රොෂාන් රණසිංහ කියයි

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස රටේ ජනතාව තමාගෙන් ඉල්ලීමක් කරන්නේ නම්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අද (දෙසැ. 15) මහනුවරදී මල්වතු අස්ගිරි නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව ය. හිටපු අමාත්‍යවරයා...

Read More

ගාසා සටන් විරාමයකට යෝජනා සම්මතයි

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් හදිසි යෝජනාවක් සම්මත කරගෙන ඇත. ඉකුත් 12 වැනිදා ඉදිරිපත් කළ මෙම යෝජනාව සඳහා රටවල් 153ක් පක්‍ෂව ඡන්දය පාවිච්චි කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් 10ක් ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇත...

Read More

Translate