Home » Layout A, A1, A2, A3

Layout A (with pagination)

වැට් නිසා දේශීය මෘදුකාංග නිර්මාණ ක්ෂේත්‍රය අවධානමක – සමාගම් රැසක් රට හැර යන ලකුණු

ජනවාරි 01වනදා සිට දේශිය මෘදුකාංග සඳහා පනවන සියයට 18ක වැට් බද්ද හේතුවෙන් මෘදුකාංග කර්මාන්තය දැඩි අභියෝගයකට ලක්වන බව මෘදුකාංග නිර්මාණ ශිල්පින් සහ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් පවසනවා. දේශිය මෘදුකාංග කර්මාන්තය යනු සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින බොහෝ තරුණ පරපුරේ වැඩි කැමැත්තක් ඇති ක්ෂේත්‍රයක්...

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මහපොළ තුළින් හැකිවුණා  – ජනපති

මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවන දිනයට ඊයේ (14) එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බවයි. දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති...

Read More

ෂම්මිගේ පෙත්සමත් අවසන්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ගොණුකළ රිට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය. ඒ ඉදිරියේදී යම් සාධාරණ නීතිමය අවශ්‍යතාවක් මතු වුවහොත් පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට...

Read More

බබෙක් බලාපොරොත්තුු වෙනවා නම් සරු කාලයේදී පරෙස්සම් වෙන්න

විවාහයට පත් වූ හුඟක් කාන්තාවකගේ ඊලඟ සිහිනය වෙන්නේ පුංචි දරු පැටියෙක්. එහෙම දරු සිහිනයක් බලාපොරොත්තුවෙන් ඉන්න මවකට සරු කාලය හඳුනා ගැනීම ඉතා වැදගත්. මොකද්ද මේ සරු කාලය, එය හඳුනා ගන්නේ කොහොමද? ඒ ගැන හරියටම දැනුවත් වෙමු. ඔසප්වීමේ දින නිවැරදිව දැන ගැනීම සඳහා කැලන්ඩරයක් භාවිතා කළ යුතුය. දෙදෙනා...

Read More

“ගොවීන්ට දුන් සහනාධාරයට වංගු ගැසූ සමාගම්වල බැංකු වාර්තා හොයන්න” – කොළඹ මහේස්ත්‍රාත්

රජයේ අනුමැතිය ඇතිව ගොවීන්ට ලබා දීම සඳහා වසර 6කට ආසන්න කාලයක් තිස්සේ මෙරටට ආනයනය කරන ලද පොහොර සහනාධාර ගොවීන්ට ලබා නොදී කෘෂිකර්මාන්තයේ නොවන වෙනත් කර්මාන්ත වෙත වැඩි මිලට විකුණා කෝටි ගණන් වංචනිකව මුදල් ඉපයූ බව කියන පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් කිහිපයක බැංකු වාර්තා කැඳවන ලෙස කොළඹ...

Read More

Translate