මෝටර් රථයක් ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින්නේ ද යන්න නිර්ණය ගැනීමට සිදු කරන පරීක්ෂාවක් හා සමානව, පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති අභ්‍යන්තර අවයව කෙතරම් වේගයෙන් වයසට යනවා ද යන්න පරීක්ෂා කිරීමට රුධිර පරීක්ෂණයක්...
Europe
යුක්රේන යුද්ධය නිසා පැනවුණු සම්බාධක හේතුවෙන් රුසියානු ඛනිජ තෙල් අපනයනය කරන ප්‍රධානතම විකල්ප වෙළෙඳපොළක් ගෙවීම් සිදුකිරීමේ අභියෝගයකට මුහුණදෙන බව වාර්තා වෙයි...
එංගලන්තයේ ඈන් කුමරිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය...
තවදුරටත් සිය යුද අරමුණු නොවෙනස්ව ඉදිරියට පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. යුක්රේනයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව එරට පැවති දැවැන්තම...
2016 බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පසුව ඩව්නිං වීදියට සමුදුන් අවස්ථාවේ ඩේවිඩ් කැමරන් උපහාසාත්මකව ප්‍රකාශ කළේ, තමන් වරෙක අනාගතය වූ බව ය. එය 2005 වසරේදී...