මගේ හිත කියන්නෙම සම්ප්‍රදායෙන් පිට පලයන් කියලා” ජනප්‍රිය රංගන ශිල්පිනී දිනක්ෂි (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනී දිනක්ෂි මෙරට කොයි කාගෙත් ආදරය හිමිකරගෙන ඉන්න ජනප්‍රිය කලාකාරිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියල කියන්නේ.

පහර කෑ තුන්මුල්ල ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු මුණ ගැසීමට ආ විශේෂ තැනැත්තා.

අගෝස්තු 19 වැනි දා නාඳුනන පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ තුම්මුල්ල හන්දියේ පිරවුම්හලක කළමනාකරු හමු වීමට ඉන්දියන් ඔයිල් සමාගමේ සභාපති මනෝජ් ගුප්තා අද (22) ඔහුගේ කාර්‍යාලයයට ගොස් තිබෙනවා.

චීනය පවසන්නේ COVID-19 උපත් සහ විවාහවල පිරිහීම නරක අතට හැරී ඇති බවයි

අධ්‍යාපනයේ සහ දරුවන් ඇති දැඩි කිරීමේ අධික වියදම් හේතුවෙන් මෑත වසරවලදී වේගවත් වී ඇති රටේ විවාහ සහ උපත් අනුපාත පහත වැටීමට COVID-19 දායක වී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.