පහර කෑ තුන්මුල්ල ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු මුණ ගැසීමට ආ විශේෂ තැනැත්තා.

අගෝස්තු 19 වැනි දා නාඳුනන පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ තුම්මුල්ල හන්දියේ පිරවුම්හලක කළමනාකරු හමු වීමට ඉන්දියන් ඔයිල් සමාගමේ සභාපති මනෝජ් ගුප්තා අද (22) ඔහුගේ කාර්‍යාලයයට ගොස් තිබෙනවා.

Ideal Motors ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වදේශීය විදුලි මෝටර් රථය එළිදක්වයි

Ideal Motors විසින් 2022 ජූලි 28 වන දින JAIC Hilton හි දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වදේශීය සම්පූර්ණ විදුලි මෝටර් රථය වන ‘Ideal Moksha’ එළිදක්වන ලදී. ලෝකය කුණාටුවක් බවට පත් කළ Austin Mini Moke හි ආභාෂය ලබා ගනිමින්, Ideal Moksha නිෂ්පාදනය කිරීමට සූදානම් වේ.